නවතම පුවත්

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන යෝජනාව කැබිනෙට්ටුවට – සජිත් පිළ එරෙහි වෙයි

අසංක

අසංක

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් අද කැඳවූ හදිසි කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පිල විඓන් ඊට විරෝධය දැක්වූ බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපතිවරණයට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ කිසිදු පියවරකට එකඟ නොවන බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අද ප්‍රකාශ කළේය.

"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට අපි විරුද්ධ වෙමු. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අගමැතිවරයාට දන්වා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගත හැකි බවයි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය අහෝසි කිරීමට කටයුතු කිරීම නිවැරදි පිළිවෙල නොවේ" යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි