නවතම පුවත්

සදහිරු සෑයට රත්තරන් දුන්නාට ‌රේගු‌ ‌ලොක්කෝ 2‌නෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

අසංක

අසංක

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය. අධිකරණය විසින් ඒම නියෝගය කරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ය.

අනුරාධපුරය සදහිරු සෑයේ තැන්පත් කිරීම සදහා රත්රන් බුදුපිළිමයක් නිර්මාණය කිරීමට රේගුව සතු කිලෝ 8ක රත්රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකිරීම මත ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.

ඒ පිළිබද විමර්ශන ගොනු මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් එෆ්සීඅයිඩීය විසින් නීතිපති වෙත යවා ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්