නවතම පුවත්

දෙමටගොඩ-කොළඹ අතර සියලුම දුම්රිය නැවතිලා- මගීන් අමාරුවේ

අසංක

අසංක

අද පෙරවරුවේ සිට මේ දක්වා පැමිණි සියලුම දුම්රියන් දෙමටගොඩ හා කොළඹ කොටුව අතර සංඥා දෝෂ හේතුවෙන් නතර කර තිබේ.

මේ වනවිට එම දුම්රියවල පැමිණි මගීහු දහස් ගණනක් පා ගමනින් දුම්රිය මාර්ගය දිගේ කොටුව දෙසට ඇදෙමින් සිටිති.

කාර්‍යාල වෙත යන මගීන් මෙලෙස දැඩි අපහසුතාවට ලක්ව ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන අතරතුරදී ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී