නවතම පුවත්

මහින්ද හෙට ඉන්දියාවට

අසංක

අසංක

ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත සමුළුවක් සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතව තිබේ.

මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට ද විපක්ෂනායකවරයාට ඇරයුම් ලැබී ඇත.

ලබන 09 සහ10 යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සංවිධාන කරනු ලබන්නේ ‘ද හින්දු’ පුවත්පත විසිනි.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අනාගත සබදතා මූලික කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා එම දේශනය පැවැත්වීමට නියමිතය.

දෙවන දිනයේදී සමුළුවේ දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නායිදු විසිනි.

සමුළුවෙන් අනතුරුව ඉහළ පෙළේ නායයන් කිහිපදෙනකු සම`ග සාකච්ඡුා කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි