නවතම පුවත්

ෆේස්බුක් එකෙන් හඳුනාගත් පුද්ගලයකු බියවද්දා තරුණියක් සල්ලි කොල්ලකාලා

අසංක

අසංක

ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පුද්ගලයකු බියවද්දා මුදල් ලබාගැනීමේ ජාවරමක් කළ තරුණියක් හා පුද්ගලයකු මිරිහාන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය විසින් ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පුද්ගලයා සමග සබඳතාවක් පවත්වා ඇති අතර ඔහු සමග නිරුවත් ඡායාරූප ගෙන ඇත.

පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා සැකකාරිය හා සැකකරු විසින් එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් ලබාගෙන ඇත.

සැකකරුවන් 28 හැවිරිදි රත්නපුර පදිංචිකරුවන් ය.

සැකකරුවන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී