දේශපාලන

Share now!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මිස වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවීමට හෝ ඒ සම්භන්ධව සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී .

එවැනි කිසිදු දේශපාලන පක්ෂයක් සමග මේ වනවිට කිසිදු සාකච්ජාවක් ආරම්භ කර නොමැති බවද මාතලේදී ඊයේ පස්වරුවේ පවතී රැස්වීමකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය .

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තම පක්ෂය සූදානම් බවත් එහිදී තම පක්ෂයේ ගරුත්වය රැකගනිම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බවද සිල්වා මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment