නවතම පුවත්

ශ්‍රීලනිපය සන්ධාන හදන්නේ පොහොට්ටුව එක්ක විතරයි- නිමල් සිරිපාල

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මිස වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවීමට හෝ ඒ සම්භන්ධව සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී .

එවැනි කිසිදු දේශපාලන පක්ෂයක් සමග මේ වනවිට කිසිදු සාකච්ජාවක් ආරම්භ කර නොමැති බවද මාතලේදී ඊයේ පස්වරුවේ පවතී රැස්වීමකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය .

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තම පක්ෂය සූදානම් බවත් එහිදී තම පක්ෂයේ ගරුත්වය රැකගනිම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බවද සිල්වා මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්