නවතම පුවත්

ජාතික පාසල්වල සිසු පුරප්පාඩු 40,000ක්

අසංක

අසංක

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.

ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇති බවද අමාත්යාංශය නිවේදනය කර සිටී .

පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති බවද අමාත්යංශය සඳහන් කර ඇත.

තෝරාගත් සිසුන් පදිංචි ලිපිනයන් වෙත ඒ සම්බන්ධ ලිපි යොමු කර ඇති බවද වාර්තාවේ .

සෙසු පුරප්පාඩු සඳහාත් කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී