නවතම පුවත්

මොවුන් දුටු තැන පොලීසියට කියන්න

අසංක

අසංක

ඇහැලියගොඩ, පහළ තලාපිටිය, එපිටගෙදර යන මාර්ගයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.

එම සිදුවීමට අදාලව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගේ බවට සී.සී.ටී.වි කැමරාවල පටිගතව තිබූ පුද්ගලයින් දෙදෙනාගේ ඡායාරූප පහත දැක්වේ.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක

ස්ථානාධිපති ඇහැළියගොඩ 071-8591402
ඇහැළියගොඩ පොලිස් ස්ථානය 036-225822

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?