නවතම පුවත්

ගෝඨාගේ පාස්පෝට් එක ගැන ‌හොයන්න CIDය පාස්පෝට් කන්තෝරුවට රිංගයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබද ලද පැමිණිල්ලක් අනුව ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කළ බව පසුගිය සිකුරාදා විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්