දේශපාලන
and

Share now!

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත යලි එජාපයට එක්වීමට සැලසුම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

එම පක්ෂයේ ජනපති අපේක්‍ෂකයා නම් කිරීමෙන් පසුව අත්තනායක මහතා මෙලෙස පක්ෂයට නැවත එක්වෙනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස තිස්ස අත්තනායක මහතාට ආරාධනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ නිකුත් කල නිවේදනයකද සඳහන් කර තිබිණ.

තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් යැවූ ලිපිය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment