නවතම පුවත්

ආර්යාව ගැන හර්ෂගේ පැතුම

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමේ මුදාහැර තිබූ සටහනකි මේ.

සජිත් ප්‍රේමදාස මහතාට සැබෑම ශක්තිය ඇය බවත් එය තමා පසුගිය මාස කිහිපය පුරා දුටු බවත් සජිත් ප්‍රේමදාස මහතා හා බිරිඳ අතර අන්‍යෝන්‍ය ආදරය තව තවත් වර්ධනය වන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාර්ථනා කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි