නවතම පුවත්

ආසියානු රග්බි තරගාවලියේ තරග කීපයක් ලංකාවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන 28 දා 29 දා යන දෙදින තුළ මෙම තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ජපානය, හොංකොං, චීනය, තායිවානය හා පිලිපීනය යන කණ්ඩායම් එක්වීමට නියමිතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය  පළමු තරගයට සෙනසුරාදා පස්වරු 2.58ට දකුණු කොරියාව සමග තරග කිරීමට නියමිතව තිබේ. දෙවැනි තරගය එදිනම සවස 6.38ට පැවැත්වීමට නියමිතව තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි