නවතම පුවත්

රහස් ඔත්තුකරුවන් නිසා යුරෝපා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට බාර්, කැෆේ තහනම්

අසංක

අසංක

බ‍්‍රස්ල්ස් හා ඒ ආශ‍්‍රිත නගරවල තැබෑරුම්, අවන්හල්, සමාජ ශාලා ආදියට නොයන ලෙස යුරෝපා රාජ්‍යතාන්ත‍්‍රිකයන්ට අනතුරු අගවා තිබේ.

ඒ යුරෝපා ආරක්ෂක විසිනි. ඊට හේතුවී ඇත්තේ රුසියානු හා චීන ඔත්තුකරුවන්ගෙන් බ‍්‍රස්ල්ස් පිරී ගොස් ඇති නිසා බව ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.

බ‍්‍රස්ල්හි පමණක් චීන ඔත්තුකරුවන් 250ක් හා රුසියානු ඔත්තුකරුවන් 200ක් පමණ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. යුරෝපා හමුදා නිලධාරීන්ට ද මෙම අනතුරු ඇගවීම කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

නිල නොවන මට්ටමේ සෙනග ගැවසෙන ස්ථානවල ඔත්තුකරුවන් සාමාන්‍ය අයුරින් බහුලව ගැවසෙන බැවින් මෙම අනතුරු ඇගවීම කර ඇති බව ස`දහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්