නවතම පුවත්

ජනපති අපේක්ෂකයන්, පක්ෂ මැකො හමුවෙයි

අසංක

අසංක

ජනාධිපති අපේක්ෂකවරුන් , දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වේ.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට දැනුම් දුන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මෙහිදී නාමයෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු මැතිවරණ නීති සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්