නවතම පුවත්

බීමතින් ඇවිත් නිවැසියන් කපාකොටා ඝාතකයා පැනගිහින්

අසංක

අසංක

උඩුදුම්බර, කහටලියද්ද ප්‍රදේශයේ නිවසක බීමත් සැමියකුගේ පිහිපහරින් නැන්දම්මා සහ පියා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුව ඇත

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

මළ සිරුරු සිද්ධිය වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

තුවාල ලැබූ බිරිඳ රෝහල්ගත කර ඇත.

සැකකරු සොයා පොලිස් විමර්ශන සිදුකෙරේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි