නවතම පුවත්

ජනපති සටනට එන අය 33 පන්නයි

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් අද වනවිට ඇප තැන්පත් කළ සංඛාව 33 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී 12 දෙනෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

ඊයේ වනවිට 21 දෙනෙකු ඇප තැන්පත් කර තිබිණ.

මෙතෙක් ඇප තැන්පත් නොකළ එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සමාජය තුළ කතාබහක් මතුකළ කිහිපදෙනෙකු ද වේ.

ඒ අනුව 2020 ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ වැඩිම ජනපති අපේක්ෂකයන් පිරිසක් තරගවදින මැතිවරණය බවට පත්වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්