නවතම පුවත්

‘දුප්පත්කම නොදත් අයට ඡන්දය දෙන්න එපා’- ජනපති

අසංක

අසංක

දුගීභාවය තේරුම් නොගන්නා පිරිසට ඡන්දය නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට පවසයි.

නොවැම්බර් මාසයේ නිල කාලය අවසන් කර දේශපාලනයේ ඊළඟ පියවර තබන්නේ කිසිඳු චෝදනාවක් නැති කෙනෙකු ලෙස බව ඇල්පිටිය ක්‍රීඩාංගණයේදී අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාලු මහ සමුලුව අමතමින් හෙතෙම පැවැසීය.

දූෂණයෙන් තොර පාලනයක් ගෙන යාමට උත්සාහ කළ බවත් ඒ සඳහා තමන්ට සටන් කරන්නට සිදු වු බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

ජනතාවට කැමැත්තක් නොමැති පක්ෂ පසු පස නොයන ලෙසත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි