නවතම පුවත්

කලින් ඉල්ලූ අපේක්ෂකයන් 13ක් මෙවරත් ජනපති සටනේ

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මීට පෙර ජනාධිපතිවරණ සඳහා තරග කළ අපේක්ෂකයන් 13 දෙනෙකු මෙවර ද ඉදිරිපත් වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35 දෙනාගෙන් වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ද ජනපති සටනට සහභාගි වේ.

එම 17 දෙනා අතර සිටින වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්‍ ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි