නවතම පුවත්

අපේක්ෂකයන්ගේ මංගල රැළිවල කටවුට්වලට පමණක් අවසර දෙයි

අසංක

අසංක

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මංගල රැළිවල පෝස්ටර්, කටවුට් ආදිය පමණක් රට පුරා ප්‍රචාරය කිරීමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.

මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගු වන අතර ඒ අනුව එය අඩි දෙකකට වඩා දිගින් වැඩිය.

ප්‍රචාරණය සඳහා අපේක්ෂකයා සමග ගෙන් ගෙට යාමට මැතිවරණ කොමිසම අවසර දී ඇත්තේ වරකට අපේක්ෂකයා ඇතුළුව 11කට පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්