BREAKING NEWS

Share now!

යුනියන් පෙදෙසේ හෝටලයක 33 වැනි මහලෙන් ඇදවැටුණු විදේශිකයා සියදිවි නසාගෙන ඇති බවට හෙළිවී තිබේ.

ඔහු 52 හැවිරිදි ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකි.

දිනක 3ක පමණ සිට ඔහු ලංකාවේ රැඳී සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment