නවතම පුවත්

හබරණ වන අලි මරණ වලට හේතුව මේ සතියේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යෑමට හේතුව කුමක්ද යන්න මේ සතිය තුළ ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මියගිය ඇතින්නන් 6 දෙනාගේ සහ වන අලියාගේ ශරිර කොටස් උපයෝගී කරගනිමින් සිදුවන විමර්ශන වලින් පසුව එම වාර්තාව නිකුත් කරන බවයි.

එම විමර්ශන කටයුතු මේ වනවිට සිදුවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඇති බවයි.

මේ අතර හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යෑමට හේතුව විෂ රසායන ශරීර ගතවීම බව නිගමනය කෙරුණි.

ඒ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ කමිටුවේ වාර්තාවෙන් ය. මෙම මරණවලට හේතුව කුමක්ද යන්න තවදුරටත් විමර්ශනය කිරිම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කර

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?