නවතම පුවත්

ලංකාවේ ආර්ථිකය තවත් කඩාවැටෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර අවසාන වන විට සියයට 2.7ක් දක්වා පහල බසිනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දකුණු ආසියානු රටවල් 8 අතරින් 7 වන ස්ථානයට පත්වන බවත් නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වාදෙ .

මෙම වාර්තාවේ ඇස්තමේන්තුගත කිරීම්වලට 2019 වසරේ දී මෙම දකුණු ආසියා කලාපය තුළ ඉහළම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ලබන රට වන්නේ බංග්ලාදේශයයි. එය 8.1%කි. නේපාලය 7.1% ක් හා ඉන්දියාව 6%ක් වශයෙන් මෙම ලැයිස්තුවේ පෙරමුණේ සිටින අනෙකුත් රටවල් වේ.

දකුණු ආසියානු කලාපයේ පහළම වර්ධනයක් තිබෙන රට බවට ලෝක බැංකුව ඇෆ්ගනිස්ථානය නම් කර ඇත්තේ 2019 වර්ෂයේ දී 2.5% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනු ඇතැයි යන පුරෝකථනය තුළ සිටිමිනි.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ ඇෆ්ගනිස්තානයට පමණක් ඉදිරියෙන් සිටිනුයේ 2.7% ක මූර්ත දළ ජාතික නිෂ්පාදික වර්ධනයක් ඇතිවය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 වසරේ දී මෙම අගය 3.2% ක් ලෙසින් වාර්තා වීමත් පෙර වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේ දී අඩාල වී තිබීමත් හේතුකොට ගෙනය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්