නවතම පුවත්

ගෝඨාභයගේ ජය වෙනුවෙන් ආනන්ද නාලන්ද ආදි සිසුන් එක් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ජය තහවුරු කිරිමට පෙරමුණ ගැනීමට කොළඹ ආනන්ද නාලන්ද යන විද්‍යාල වල ආදිශිෂ්‍ය එකමුතුව තීරණය කර ඇත.

මේ අවස්ථාවේ රටේ පවතින තත්වය හමුවේ රට ගොඩ ගැනීමට හැකි එකම විකල්පය ලෙස හදුනා ගැනීමට හැක්කේ  ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරිමට තීරණය කල බව එම ආදිශිෂ්‍ය සංගම් හී ජේෂඨ සමාජිකයෙක් the Colombo express වෙත සදහන් කලේය.

ඉදිරියේදී 2000 කට අධික පාසල් දෙකේම ආදි ශිෂ්‍යන් රැස්වී ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි