නවතම පුවත්

ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම තේරීම් භාර නිලධාරියා අත්හිටුවයි

අසංක

අසංක

කොළඹ ආනන්ද විද්‍යාලයේ අඩක් නිමකළ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම වහාම අත් හිටුවන්නැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා නියෝග කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට එය විවෘත කිරීමට සූදානම් වූ අතර ඊට විරෝධය දක්වා මාපියන් හා ආදිසිසුන් අද උද්ඝෝෂකයක් ද පැවැත්වීය.

මැතිවරණ පැමිණිල්ලකට අනුව දුන් එම නියෝගය කිරීමට හේතු වූ කරණු අඩංගු ලිපිය පහත දැක්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී