නවතම පුවත්

බලංගොඩ ජනහමුව අතරතුර මහේෂ් සේනානායක හදිසියේම රෝහල්ගත කරයි

අසංක

අසංක

ජනාධිපතිවරණය වෙනුවෙන් බලංගොඩ ප්‍රදේශයේ ජනහමුවක් ඇමතීමට වේදිකාවේ රැදී සිටි ජනාධිපති අපේක්ෂක, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ක්ලාන්ත වී හදිසියේම රෝහල්ගත කර තිබේ.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව රෝගය උත්සන්න වීම හේතුවෙන් මහේෂ් සේනානායක මහතා මෙලෙස ක්ලාන්ත වී ඇතැයි වාර්තා වේ.

අසනීප තත්වයෙන් සිටියදීත් බණ්ඩාරවෙල හමුවක් ඇමතූ මහේෂ් සේනානායක මහතා ඉන් පසුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන තිබේ.

නමුත් ඉන් අසනීප තත්ත්වයේ අඩුවක් නොවුණු ඒ මහතාට එම ඖෂධ ආසාත්මික වී ඇත්දැයි සැක මතුවී ඇත.

ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මහේෂ් ‌සේනානායක මහතා ‌රෝහලෛන් පිටව ‌ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්