නවතම පුවත්

මත්තල වී ගබඩා කළ හැටි කියන්න අගමැති කොමිසමට එයි

අසංක

අසංක

වත්මන් ආණ්ඩුව තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමේ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ය.

සාක්ෂි ලබාගැනීමට අගමැතිවරයා කැඳවා තිබුණේ පසුගිය 18 වැනිදායි.

එදිනට පැමිණිය නොහැකි බව දන්වා අගමැතිවරයා අද දින කොමිසම හමුවට පැමිණෙන බව දන්වා තිබුණි.

මීට පෙර ද අගමැතිවරයා මෙම කොමිසම හමුවේම සාක්ෂි දී ඇති අතර ඒ සිනමා රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ල අධික බදු මුදලකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්