නවතම පුවත්

‘කුඩු දිලීප’ අවිත් එක්කම STF කොටු කරගනී

අසංක

අසංක

දම්පත් රණසිංහ

 

මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානත්මක අපරාධකරුවෙකු වන දිලීප් තරංග හෙට්ටිආරච්චි නොහොත් “කුඩු දිලීප” නැමැත්තා පොලිස් විශේෂ කාර්‍ය බළකා  අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේ  පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබි විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් හා සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී වායු පිස්තෝලයක්, වානේ කඩු 03ක සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්