නවතම පුවත්

සේනා යළි එයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සේනා දළඹු උවදුර යළිත් මෙරට තුල ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව දැනටමත් මෙම සේනා දළඹු උවදුර ව්‍යාප්ත වෙමින් ඇති බවට තොරතුරු වාර්තාවන බවද දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

කෙසේ වෙතත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීම වැළැක්වීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි