නවතම පුවත්

Expired බඩු අරන් ශ්‍රීලන්කන් එකට මිලියන 27ක් පාඩුයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයට, කල්ඉකුත්වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කර සිටී.

එම සංගමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් ශාඛාව මේ පිලිබඳ සවිස්තරාත්මක පැමිණිල්ලක් කෝප් කමිටුවටද ලිඛිතව ඉදිරිපත් කර ඇත.

ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්‍රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංඝනය කරමින් සිටින බව, අන්තර් සමාගම් සේවක සංගමය කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.

කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ හමුවේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කොළඹ පවතින කාර්යාල කටුනායකට රැගෙන ගිය බවත්,පසුව නැවත ඒවා කොළඹ ට රැගෙන ඒමට කටයුතු කළ බවත්, එම ක්‍රියාදාමය හේතුවෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් එම සමාගමට සිදුවූ බවත් කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණීල්ලේ සදහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්