නවතම පුවත්

සජිත් ආණ්ඩුවෙත් මමයි අගමැති – රනිල්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති ලෙස පත්වුවහොත් , එම රජයේ අගමැතිවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී .

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනපතිධූරයට පත්වුනද , අගමැතිධූරයේ වෙනසක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටී

අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?