නවතම පුවත්

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අද

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

”ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය , අද (30) සවස 6 ට කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වේ .

මෙම තරඟය ශ්‍රී ලංකා යුධ සේවා බලකාය හා ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්වේ,

ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් මෙම කණ්ඩායම් දෙක යටතේ තරඟ වදින අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුධ හමුදාපතිවරයා සහභාගිවීමට නියමිතය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි