නවතම පුවත්

පොහොසතුන් වෙන හීන නැති සංක‍්‍රමණිකයෝ

අසංක

අසංක

ලොව පුරා සිටින සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 2017 වනවිට මිලියන 258ක් ඉක්මවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම කරුණු හෙළිකර ඇත.

සෑම සංක‍්‍රමණිකයකුම දුප්පත් රටක සිට ධනවත් රටකට සංක‍්‍රමණය වූවන් නොවේ.

මුළු සංක‍්‍රමණිකයන්ගෙන් 37%ක් ගෝලීය දකුණු දෙසින් පිහටි රටවල් අතර සංක‍්‍රමණය වන්නන් ය.

ළමා සංක‍්‍රමණිකයන්ගෙන් 40%ක් මෙක්සිකෝ, නයිජීරියාව, ඇන්ගෝලා, ඇල්බේනියා සහ ජෝර්දානයෙන් පැමිණි අයයි.

සංක‍්‍රමණිකයන්ගෙන් හරි අඩක් පමණ කාන්තාවන් ය.

ලොව සිටින සංක‍්‍රමණිකයන්ගෙන් කිසියම් හෝ රටක නැවත පදිංචිවීමට අවස්ථාව ලබන්නේ 1%ක් පමණි.

මූලාශ‍්‍ර - සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි