නවතම පුවත්

විදුලි සෝපාන සිද්ධිය: වාර්තාව කථානායකට – මින්පසු ගෙනියන්නේ මන්ත‍්‍රීලා බාගයයි

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අදාළ විදුලි සෝපාන සැපයු සමාගම් විසිනි අද (13) කථානාකවරයා වෙත භාරදී ඇත.

අදාළ සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්වය හා ක්‍රියාකාරීත්ව පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඉන් එක් විදුලි සෝපානයක, සිරවීමත් සමඟ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුවිය.

ඒ අනුව කතානායකවරයා තීරණය කළේ, එම විදුලි සෝපාන මිලදී ගත් සමාගමෙන් ඒ පිළිබද තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් කැඳවීමටයි.

මේ අතර ආරක්ෂිත පියවරක් ලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානවල වරකට 6 දෙනෙකු පමණක්, ගමන් ගන්නා ලෙසට දැනුම් දීමට හා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි, වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.

පැතුම් වික්‍රමරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි