නවතම පුවත්

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට මානව හිමිකම් යෝජනාවක්

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීලග සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් පහකින් සමන්විත කණ්ඩායමේ පොදු යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමට නියමිත බවද එරට රජය නිවේදනය කරයි.

අදාල යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ සංහිදියාව වර්ධනය කිරීම මූලික අරමුණ වන බවද බ්‍රිතාන්‍යයේ ජිනීවා නිත්‍ය නියේජිත ජූලියන් බ්‍රේත්වේට් ජගත් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීම මගින් 2015 දී ආරම්භ කළ වැඩි සටහන් ශක්තිමත්ව ඉදරියට ගෙනයාමට බලාපොරොත්තු බන බවද ඔහු එමහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

සචිත සේනාරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්