නවතම පුවත්

19 න් පහල ආසියානු ක්‍රිකට් කුසලානය අද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන යොවුන් (වයස 19 න් පහළ) ආසියානු ක්‍රිකට් කුසලානය අද (05දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය. තරගාවලියේ තරග ආරම්භ කරමින් හෙට (05දා) ඉන්දියාව කුවේටය සමගිනුත්, ඇෆ්ගනිස්තානය පකිස්ථානය සමගිනුත් තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව සමභාගි වන පළසු තරගය අනිද්දා (06දා) නේපාලයට එරෙහිව පැවැත්වෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්