නවතම පුවත්

“ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩුයි” – ලෝක බැංකුව

අසංක

අසංක

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර පුරා 3.5ක අගයක පවතිනු ඇති බව ලෝක බැංකුව පවසයි.

මෙරට ආර්ථික වර්ධන වේගය මෙවැනි අඩු මට්ටමක පැවතීමට හේතුව විදේශ ආයෝජන ලංකාවට ඇදී ඒමේ අඩුපාඩුව බව පැවසුවේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබද උප සභාපති හැට්විග් ස්කැෆර් මහතා යි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව මගින් නවතම වාර්තාවක් ද අද ගාලුමුවදොර හෝටලයේ දී නිකුත් කරමින් හෙතෙම මේ බව සදහන් කළේය.

ශ‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට ශ‍්‍රී ලංකාව වඩාත් විධිමත් ක‍්‍රමෝපායන් අනුගමනය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ ය.

ආසියානු කලාපය වේගවත් ආර්ථිකයක් ළගා කරගෙන ඇති බවත් ඒ හා සමගාමීව මෙරට ආර්ථික වර්ධන වේගය ද වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියේ ය.

පැතුම් වික‍්‍රමරත්න

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?