නවතම පුවත්

රෝයල් එකට ඡන්ද වැඩට ආ 50ක් රෝහලට

අසංක

අසංක

කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීන් 50ක් පමණ හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ ආහාර විෂවීමක් හේතුවෙනි.

උදෑසන ආහාරයෙන් පසුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇත.

ඔවුන්ට ආහාර සපයා තිබුණේ හමුදාවේ සේවා වනිතා ඒකකය මගිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්