නවතම පුවත්

උදයංග හා අර්ජුනට පිහිට වූ උදර්පණය මධුෂ්ටත් පිහිටට ඒ ද ?

අසංක

අසංක

රුසියානු තානාපතිව සිටි ලාංකික පුරවැසියෙකූ වූ උදයංග වීරතූංග මහතා මැදපෙරදිග රටකදී හසුවීම මෙරට නීති බලධරයනට කදිම අවස්ථාවකැයි සිතූවද ඔහු ඒ රටින් අන්තරස්දාන වන තූරු මෙරටට ගෙන්වා ගත නොහැකි විය.

මහදවල් පෙනෙන්නට සිටි සිංගප්පූරු පුරවැසියෙකූ වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිට වී සිංගප්පූරුවේ සිටිනවා යැයි තෙරතූරු අනාවරණය වුවද මෙතෙක් උදර්පණය ඔහුට ද කිරගප යාත්මක කරවා ගත නොහැකි වී ඇත.

මධූෂ් ඇතූළු පිරිස ඩුබායිහිදී අත්අඩංගූවට පත් වුවද ඔවුන් ද මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණය හරස් වී ඇති සේයාවක් පෙනෙන්නට තිබේ.

උදර්පණය ( Extradition) මෙරට තුළ හරිහැටි කිරන්වයාත්මන වුයේ නමි ඒ ඉතාලි අලිතාලියා ගූවන් යානය පැහැරගනු ලැබූ සේපාල ඒකනායකට විරුද්ධවය. එහිදී ඔහුට මෙරට දී අතීතයට බපලාන පරිදි නීති සකසා දඩුවම් කිරීම තුළ ඉතාලි රජය හා මෙරට අතර නීති කේෂත්රකයන්ගේ කිර)කියාදාමය පැහැදිලිව පර මෙකට කළේය.

මෙරට 1977 අංක 08 දරන උදර්පණ පනතට අනුව මිනීමැරීම, ස්තිරේෂත දුෂණය, අල්ලස, කොල්ලකෑම, ගූවන් යානා අනතූරු කිරීම සඳහා කිරට රයා කිරීම වැනි වැරදි ගණනාවක් දක්වා ඇත. එහිදී යමි අපරාධයකට සමිබන්ධ පුද්ගලයන් හට දඩුවම් පැමිණවීමේදී රටවල් අතර පවතින සමිමුතීන් වලට අනුව එම අපරාධකරුවන් හට කූමන රටකදී නීතිමය කටයුතූ සඳහා යොමු කරන්නේ ද යන්න තීරණය කරනු ලබයි.

එලෙස සමිමුතීන් නොමැතිව විවිධ රටවල් සිය රට මගින් යම් යම් අපරාධකරුවන් එම රටවලදී අධිකරණ කිරල් යාවලියට භාජනය කරන්නේ ද නැතිනමි ඔවුන්ගේ මව් රටට ලබා දෙන්නේ ද යන්න තීරණය කරනු ලබයි.

උදර්පණ නීතිය බොහෝ විට තානාපති සබඳතා හරහා කිරරටටයාත්මක වන අතර තවත් රටක අපරාධකරවෙකූ වෙනත් රටක නීතිය අනුව අපරාධකරුවකූ නොවන්නේ නමි උදර්පණ නීතිය බලපැවැත්වීමේ ගැටළු පැණනැගිය හැකිය.

දැනට පවතින නීති වලට අනුව ඩුබායි රජය හා ලංකාව අතර උදර්පණ නීතිය කිරන නයාත්මක වීමට අදාලව මෙරට පාර්ලිමේන්තූව මගින් නීති සමිමත නොවීම තුළ මධූෂ් ඇතූළු පිරිස උදර්පණ නීතිය කිරවීමයාත්මක කොට මෙරටට ගෙන්වා ගැනීම ගැටළු සහගත විය හැකිය.

ඒ අනුව මෙරට උදර්පණ පනත තවත් අකිරගැටය වූ නීතියක් වේ දැයි නිති කේෂත්රඅයේ පිරිස් උදයංග, අර්ජුන් ගේ සිදුවීමි ඔස්සේ විමසමින් සිටිති.

නීතිඥ කසුන් පොන්නම්පෙරුම

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?