නවතම පුවත්

2015 යෝජනා තවම නෑ- මානව හිමිකම් කවුන්සිලය

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාවලිය නිසි ලෙස ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බව මෙරට සම්භන්ධයෙන් කටයුතු කරන ජගත් මානව හිමිකම් කවුන්සිල ජාත්‍යන්තර කණ්ඩායම අවධාරණය කර ඇත.

කැනඩාව , ජර්මනිය , බ්‍රිතාන්‍යය මොන්ටනීග්රෝ හා දකුණු මැසිඩෝනියාව , මෙලෙස මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර කණ්ඩායමට ඇතුලත්වේ.

ශ්‍රී ලකා රජය මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳව සතුටුවිය නොහැකි බවද එම කණ්ඩායම , 42 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත දැනුම් දී ඇත .

කෙසේ වෙතත් මෙම යෝජනාවලිය සාර්ථක කර ගැනීම සඳහා තම රාජ්‍යයන් තවදුරටත් ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් බවද එම කණ්ඩායම සඳහන් කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි