නවතම පුවත්

2033 තෙක් යළි නොදකින අද රෑ සඳ

අසංක

අසංක

අද රාත්‍රියේ හඳ පායා ඇත්තේ 2033 වසර වනතෙක් යළි දැකගත නොහැකි ආකාරයේ පිහිටීමක සඳක් බව නාසා ආයතනය පවසයි.

එය වෙනදාට වඩා 14%ක් කුඩාවට දිස්වන අතර වෙනදාට වඩා 30%ක් එළිය අඩු බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙතරම් කුඩා, එළියෙන් අඩු සඳක් මීට පෙර දක්නට ලැබී ඇත්තේ 2000 වසරේ ඔක්තෝබර් 13 වැනිදායි.

අද පායා ඇති සඳ තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ minimoon හෝ micromoon යන නාමයෙනි.

සඳෙහි අද පිහිටීම මීට බලපා ඇති අතර මෙම වෙනස වඩාත් හොඳින් දිස්වන්නේ එංගලන්තයේ වැසියන්ට බව ද ඔවුහු සඳහන් කරති.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී