BREAKING NEWS

Share now!

පැතුම් වික්‍රමරත්න

මෙතෙක් සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

අද පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.

පොදු ජනතාවගේ බදු බර අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගන්න බවද මේ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment