BREAKING NEWS

Share now!

දම්පත් රණසිංහ

පොලිස් සහ හමුදා මාධ්‍ය අංශ ඒකාබද්ධ කොට තනි මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රි සිට පොලිස් මාධ්‍ය ඒකකයේ සියලුම දුරකථන, ෆැක්ස් හා සෙසු තාක්ෂණික උපකරණ භාවිතය අත්හිටුවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ද ජංගම දුරකථන අංකය අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක නොවේ.

මේ අනුව බලධාරීන්ගේ උපදෙස් අනුව ඉදිරියේ දී පොලිස් නිවේදන හා තොරතුරු නිකුත් කිරීම සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment