BREAKING NEWS

Share now!

දම්පත් රණසිංහ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඡන්ද ප්‍රතිඵල නාමලේඛනයේ ඊළඟට සිටින්නේ වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා ය.

පැල්මඩුල්ල පදිංචිකරුවකු වන ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය මහමැතිවරණයට තරග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවප්‍රාප්ත වීමත් සමග එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment