Featured

Share now!

පැතුම් වික්‍රමරත්න

මාර්තු මාසයේ මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගතහොත් අප්‍රේල් 25, 27 හෝ 28 යන දිනවලින් එකකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටී.

පක්ෂ ලේකම්වරුන් සමග අද දින මැතිවරණ කොමිෂන් සභාවෙදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment