BREAKING NEWS

Share now!

දම්පත් රණසිංහ


ඉදිරි මහමැතිවරණයට පෙර අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීමට හා මාධ්‍ය උපමාන නීතිගත කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අවුරුදු 18 සම්පූර්ණ අයට ද ඡන්දය භාවිත කළ හැකි පරිදි කටයුතු යෙදීම පිළිබඳව ද අද පැවති සාකච්ඡාවේදී කරුණු දක්වා තිබේ.

මැතිවරණ අපේක්ෂකයන්ගෙර් ඇප මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවකට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment