BREAKING NEWS

Share now!

උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුනි.

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධුරයට අනුරාධා යහම්පත් මහත්මිය පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment