නවතම පුවත්

2016 පසු සියදිවි හානි වැඩිවෙයි – දත්ත වාර්තාව මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියදිවි හානිකරගැනීම් වලින් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 1 බවට පත්වන්නේ    1994 වසරේදී ය 95 වසරේ ඒ තත්වය තවත් ඉහළ ගිය අතර එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියදිවි නසා ගැනීම් අවම කිරිම පිණිස විශේෂ ඒකකයක් ස්ථාපිත කල අතර ඒ අනුව කනේරු ගස් සංහාරයක් කල අතර සියදිවි නසාගන්නා පිරිස අතර  ගොවියන් බහුල විය . රටපුරාම දැවැන්තවූ දැනුවත්ව කිරිම් නිසාත්  2007 වසර වන විට හරි අඩකින් සියදිවි නසාගැනීම් අඩු වූ අතර 2017 වන විට
ක්‍රමිකව අඩුකරගෙන තිබේ නමුත් 2017 නැවත යම් ඉහල යාමක් මෑත ඉතිහාසය තුල වාර්තා වී ඇත ඒ අනුව , වසර 30 කාලයේ අඩුම සියදිවි නසා ගැනීම් ප්‍රමාණය    2016 දී වාර්තා වූ අතර , 2017 , 2018 වසර වලදී නැවතත් සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ යාමක් සිදුවී ඇත.

වර්ෂය     පිරිමි       ගැහැණු   එකතුව
1994      5638      2079             7717
1995      6251      2263            8414
1996      5741      1603            7344
1997      4827      1591             64
1998      4492      1347             5839
1999      4536      1371             5907
2000      4034      1378             5412
2001      3778      1178             4955
2002      3667      1025             4692
2003      3626      981               4607
2004      3803      1073             4876
2005      3708      1034             4742
2006      3558      946               4054
2007      3281      944               4225
2008      3260      860               4120
2009      3097      921               4018
2010      2914      950              3864
2011      2939      831               3870
2012      2721      805               3526
2013      2703      752               3455

2014      2484      660               3144                                

2015      2383      669               3052

2016      2339      686               3025

2017      2586      677               3263

2018      2619      662               3284

දම්පත් රණසිංහ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි