නවතම පුවත්

හිටපු අධ්‍යක්ෂකලා තවමත් පුටු අරක්ගෙන – වහා ඉවත් වන්නැයි යළි දැනුම්දීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පසුගිය රජය සමයේ රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලවල ක්‍රියාකළ සාමාජිකයින් රැසක් තවමත් එම තනතුරු වලින් ඉවත්නොවී බලහත්කාරයෙන් මෙන් එම රැදී සිටින බව වාර්තාවේ.

ඒ අනුව එම අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට එම තනතුරුවලින් වහා ඉවත්වන්නැයි ආණ්ඩුව යළි දැනුම්දීමක් කර ඇති බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා ඉකුත් දා දැනුම් දුන්නේ රාජ්‍ය ආයතනවල මෙන්ම සංස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට ද එම තනතුරුවලින් ඉවත් වන ලෙසය.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට අයදුම් කිරීමේ අවස්ථාව ආණ්ඩුව විසින් ඉකුත් දා ලබා දෙන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්