නවතම පුවත්

කරුණා අම්මාන් ඝාතනය කිරිමේ LTTE කුමන්ත්‍රණයක් හෙළිදරව් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන් LTTE හී සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන් හෙවත් වින්‍යාර්ගගමූර්ති මුරලිදරන්ව ඝාතනය කිරිමේ තවත් තැතක්  හෙළි කරගැනීමට ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ

එම සැලසුම ක්‍රියාත්මක වන්නේ මලයාසියානු දුරකථන අංකයකින් මෙරට රැදි සිටින  හිටපු සාමජිකයන් පිරිසක් යොදාගෙනය

ඒ බව හෙළිව ඇත්තේ යුධ හමුදාව විසින් ත්‍රීකුණාමලයේදී T56 අවියක් ඇතුළු ආයුධ රැසක් සම්බන්ධයෙක් අත්අංඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් ද්‍රවිඩ තරුණයන් සිව්දෙනෙකුගෙන් කල ප්‍රශ්න කිරිම් හමුවේය

එම තරුණයන් ස්ථිර රැකියවක් නොමැතිව එදිනෙදා කුලීවැඩ වල නිරතවන්නය ඔවුන් අතර LTTE හිටපු සාමාජියන් දෙනෙකුද සිටිති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි